මම සහ මගේ වාඩිය

මම ගැන කියන්න එක හරි අමාරු වැඩක්, මොකද එක කරන්න මටවත් තාම හරියට තේරුමක් නැති නිසා. කොහොම වුනත් කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න බලන කෙනෙක් කියල නම් කියන්න පුලුවන්. ඒ වගේ කෙනෙක් තමන්ට අහන්න, දකින්න ලැබුන දේවල් අනිත් අයත් එක බෙදාගන්න කරන පොඩි වැඩක් තමයි මේ " වාඩිය " කියන්නේ. ඉතින් ඔය යන එන ගමන් වාඩියටත් ඇවිත් යන්න එන්න... පිලිගන්නවා අයිබෝං කියලා...